බොස් සහ ජබොස්

අපි ඔන්න තැන වෙනස් කලා!wordpress එක්ක බෑ අප්පා!අපි blogspot වුනා.මෙන්න මෙතනින් ගිහින් සෙට් වෙන්න අලුත් තැනට>>>

“බොස් සහ ජබොස්” ‘මොන උලව්වක්ද මේ???’ කියල හිතෙනවද ?? අපිටත් හිතා ගන්න බැහැ.මොකාක් හරි උලව්වක් තමයි හැබැයි.බ්ලොග් එකක් හැදුවට ලියන්නේ මොනවද කියල “දෙයියො තමයි දන්නේ”.

මේක එඩිට් කරගන්න දඟලපු තරම දන්නේ අපිනේ!!!!”ජබොස්” නංගියා පලවෙනි ලිපිය ලියලා පබ්ලිස් කොරන්න දාලා බලං ඉන්නකොට මෙන්න බොලේ පිටුව රිලෝඩ් වෙච්චි!!!!කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු!!!ආයෙත් එනකොට ලිපිය නැහැ!!!

“ජබොස්” නංගි නහයෙන් අඬපු නිසා මාත් ආව ලොක්ක වෙලා ඉන්නකො මම එඩිට් කොරල දෙන්නං කියල.ඒත් ඉතිං මම දන්න උලව්වකුත් නැහැනේ!!!කොහොම කොහොමහරි යනතං අටව ගත්තා.දැං ඉතිං හිටු කියල ලියන එකයි තියෙන්නේ.අද මුකුත් ලියන්න බැහැ,මොකද අපේ සනත් මන්තිරී තුමා කිරිකොට් ගහනවා බලන්න තියෙනවනේ.එහෙනං,  “බොස්” කැපුනා.

දින සටහන

February 2012
M T W T F S S
« Jun    
 12345
6789101112
13141516171819
20212223242526
272829  

ප්‍රවර්ග

ලිපි ලියපුවා

අපිත් ඉන්නවා

සිංහල බ්ලොග් කියවනය

ප්‍රවර්ග වලාව

Follow

Get every new post delivered to your Inbox.