Posted by: boss on: May 11, 2010
“බොස් සහ ජබොස්” ‘මොන උලව්වක්ද මේ???’ කියල හිතෙනවද ?? අපිටත් හිතා ගන්න බැහැ.මොකාක් හරි උලව්වක් තමයි හැබැයි.බ්ලොග් එකක් හැදුවට ලියන්නේ මොනවද කියල “දෙයියො තමයි දන්නේ”.
මේක එඩිට් කරගන්න දඟලපු තරම දන්නේ අපිනේ!!!!”ජබොස්” නංගියා පලවෙනි ලිපිය ලියලා පබ්ලිස් කොරන්න දාලා බලං ඉන්නකොට මෙන්න බොලේ පිටුව රිලෝඩ් වෙච්චි!!!!කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු!!!ආයෙත් එනකොට ලිපිය නැහැ!!!
“ජබොස්” නංගි නහයෙන් අඬපු නිසා මාත් ආව ලොක්ක වෙලා ඉන්නකො මම එඩිට් කොරල දෙන්නං කියල.ඒත් ඉතිං මම දන්න උලව්වකුත් නැහැනේ!!!කොහොම කොහොමහරි යනතං අටව ගත්තා.දැං ඉතිං හිටු කියල ලියන එකයි තියෙන්නේ.අද මුකුත් ලියන්න බැහැ,මොකද අපේ සනත් මන්තිරී තුමා කිරිකොට් ගහනවා බලන්න තියෙනවනේ.එහෙනං, “බොස්” කැපුනා.
May 13, 2010 at 7:49 pm
හොඳයි හොඳයි ..දිගටම ල්යන්න…බොස් සහ ජබොස්ට සුභ පැතුම්..
May 13, 2010 at 11:52 pm
ස්තුතියි සුබ පැතුවාට